Login for faster access to the best deals. Click here if you don't have an account.
  • 2026-01-04 21:30
  • Real estate
  • Kurunegala
  • 23 views
Reference: 25

Location: Kurunegala

Price: ₨3,341,000 Negotiable

12.85 Perches Land for Sale.

150m from Negombo - Kurunegala main road.

800m to Wetakeyawa Junction.

Good condition Carpet roads from the main road.

Standard water Lines.

Standard Canal system.

Clean and Clear Deeds from Home Lands Company.

Can be applied for bank loans.

A flat land with a good soil condition.

Two sides of the land faces to the roads.

Great for Residence or Business purposes.

Price Negotiable.

 

Mobile No: 0770185775

 

පර්චස් 12.85 ක ඉඩමක් විකිණීමට.

මීගමුව - කුරුණෑගල ප්‍රදාන මාර්ගයේ සිට මීටර් 150යි.

වැටකෙයාව හංදියට මීටර් 800යි.

ප්‍රදාන මාර්ගයේ සිට කාපට් කළ මාර්ග.

ප්‍රමිතියානුකූල නල ජල පද්ධතිය සහිතයි.

ප්‍රමිතියානුකූල කාණු පද්ධතිය සහිතයි.

Home Lands ආයතනය විසින් පිරිනමන ලද අවුරුදු 30කට වඩා පැරණි පත්තිරු සමග නිරවුල් සහ පිරිසිදු ඔප්පුව සහිතයි. 

බැංකු ණය සදහා අයදුම් කිරීමේ හැකියාව සහිතයි.

ඉඩම තුන්මං හංදියක පිහිටා ඇති අතර දෙපසක් මාර්ග වලට මුහුණලා ඇත.

පදිංචියට හෝ ව්‍යාපාර කටයුතු සදහා වඩාත් සුදුසුයි.

මිලදී ගැනීමේදී අවසාන වටිනාකම පිළිබඳව කතිකා කරගත හැක.

Additional Details

Size
12
Rooms
0
Building Type
Plot of land
Parking
Yes
Furnished
Yes