Login for faster access to the best deals. Click here if you don't have an account.
  • 2025-12-21 22:48
  • Real estate
  • Matale
  • 34 views
Reference: 19

Location: Matale

Price: ₨12,500,000

New Two store House for for sale 900 Meters from Matale town along Rattota Road 5 Bed rooms 02 Bath Rooms No general disasters( ස්වාභාවික ආපදා තත්ත්වයෙන් තොර කළාපයකි) උඩු මහලේ වැරැන්ඩා දෙකක්ද ගෙයට යාබදව රෝලර් දොරක් යෙදු කඩ කාමරයක්ද ඇත සම්පුර්ණ පහසුකම් වලින් යුතු අතර මිළ ගණන් අවසානයට තිරණය කරණු ලබන්නේ නිවාසය හා ඉඩම පරික්ෂාවෙන් පසුව පමණි .ගැණුම් කරැවන් පමණක් අමතන්න බ්‍රොකර්වරැ අනවශ්‍යයයි විස්තර සදහා අයිතිකරැ ලලිත් දුරකථන අංක 0718012334 යෙන් ඇමතිමෙන් ලබා ගත හැක

Additional Details

Size
50
Rooms
5
Building Type
House
Furnished
No